බප/ගම්/නිට්ටඹුව බෞද්ධ මහා විද්‍යාලය

බොදු කිතු ගොස රාව නැංවූ අපේ හපන්නු

බොදු රන්තරු දරුවෝ

inner.png
inner2.png

2001 - 2010

ආර්.එම්.පී.ජී.රාජපක්ෂ මහත්මිය

එවකට විදුහල්පති ධූරය හෙබවූ කොස්ගොල්ලවත්ත මහතා විශ්‍රාම යාම හේතුවෙන් විදුහල්පති ධුරයේ හිස් වූ අතර එම හේතු විදුහල්පති ධුරයට පත් වූයේ ආර්.පී.ජී. රාජපක්ෂ මහත්මියයි. ඒ 2001 වර්ෂයේ මාර්තු මස 22 වන දිනයිදීය. ඒ. ජයසේන මහතාගේ කාලයේදී බුදු සාදන ලද පරණ බුදු මැදුර වෙනුවට වර්තමානයේ පවතින බුදු මැදුර සාදන ලද්දේ ආර්.ජී.ජී.රාජපක්ෂ මහත්මියගේ කාලයේදීය. නිට්ටඹුව බෞද්ධ විද්‍යාලයට සුවිශේෂී මෙහෙවරක් ඉටු කරනු ලැබූ රාජපක්ෂ මහත්මිය 2018 වර්ෂයේ දෙසැම්බර් මස විශ්‍රාම ලබා ඇත.

2010 - 2011

එස්. ලියනගේ මහතා

නිට්ටඹුව බෞද්ධ විද්‍යාලයට සුවිශේෂී මෙහෙවරක් ඉටු කරනු ලැබූ රාජපක්ෂ මහත්මිය 2008 වර්ෂයේ දෙසැම්බර් මස විශ්‍රාම ලැබූ අතර හිස් විදුහල්පති ධුරයට පත් වූයේ කේ.ඒ සෝමපාල මහතාය. එතුමන් කෙටි කාලයක් තුළ විදුහල්පති ධූරය හෙබවූ අතර 2009 ඔක්තෝම්බර් මාසයේදී විශ්‍රාම ගිය පසු එම හිස් වූ විදුහල්පති ධූරයට එස් ලියනගේ මහතා 2019 නොවැම්බර් මස වැඩ බලන විදුහල්පති ධුරය වැඩ කටයුතු කළ අතර 2010 වර්ෂයේ දී විදුහල්පති ධූරයට පත්විය. එම ධූරයේ කටයුතු කරමින් කීර්තිමත් සේවයක් සිදුකරන ලදී. එතුමා 2011 ඔක්තෝම්බර් මස 19 වන දින විදුහල්පති ධූරයෙන් විශ්‍රාම ගත්නා ලදී.