බප/ගම්/නිට්ටඹුව බෞද්ධ මහා විද්‍යාලය

බොදු කිතු ගොස රාව නැංවූ අපේ හපන්නු

බොදු රන්තරු දරුවෝ

inner.png
inner2.png

 

හෙළයට හෙළයයි

නුවණට පහනයි

නිට්ටඹු පෙදෙසට ජය ධජයයි

අපේ බොදුණු විදුහල් මාතා..........//

 

කියනට ලියනට ගණිනට මනිනට

දැනුමට නව නව දෑ මඟ පාදන.........//

සිය ඇසුරේ විදු එළියේ මහිමය

පිළිගන්වනු මැන දිවි මල් ගොමුවේ

 

හෙළයට හෙළයයි...........

 

ඔබගේ ගරු නම යස නම සිරි නම

සුරකිමු පතුරමු සළකා යුතුකම

සිය ඇසුරේ විදු එළියේ මහිමය

පිළිගන්වනු මැන දිවි මල් ගොමුවේ

 

පද රචනය :- අදෝ චන්ද්‍රසේකර මයා

සංගීතය :- සමල් චානක ප්‍රනාන්දු මයා