6-9 ශ්‍රේණි
| ප්‍රධාන විෂයයන් | |||
| විද්‍යාව | සිංහල | භූගෝල විද්‍යාව | සංගීතය |
| ගණිතය | බුද්ධ ධර්මය | සෞඛ්‍ය | දෙමළ |
| ඉංග්‍රීසි | තොරතුරු තාක්ෂණය | චිත්‍ර | |
| ඉතිහාසය | ප්‍රා.තා.කු. | නැටුම් | |
10-11 ශ්‍රේණි
| හර විෂයන් | 1 කාණ්ඩය | 11 කාණ්ඩය | 111 කාණ්ඩය |
| ගණිතය | ගිණුම්කරණය | චිත්‍ර | තොරතුරු තාක්ෂණය |
| විද්‍යාව | භූගෝල විද්‍යාව | නැටුම් | ගෘහ විද්‍යාව |
| ඉංග්‍රීසි | පුරවැසි අධ්‍යාපනය | සංගීතය | ශාරීරික අධ්‍යාපනය |
| සිංහල | සිංහල සාහිත්‍ය | මාධ්‍ය අධ්‍යයනය | |
| ඉතිහාසය | ඉංග්‍රීසි සාහිත්‍යය | කෘෂිකර්මය | |
| බුද්ධ ධර්මය |
12-13 ශ්‍රේණි
13 න් වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යයන කටයුතු සිදු කරන අතර,
- කලා
විෂයධාරාව යටතේ එම අධ්‍යයන කටයුතු ක්‍රියාත්මක වෙයි.
| කලා විෂයධාරාව | |||
| සිංහල භාෂාව හා සාහිත්‍ය | ආර්ථික විද්‍යාව | භූගෝල විද්‍යාව | බෞද්ධ ශිෂ්ටාචාරය |
| ඉතිහාසය | දේශපාලන විද්‍යාව | සංගීතය | |
| ඉංග්‍රීසි | සාමාන්‍ය තොරතුරු තාක්ෂණය | ගෘහ ආර්ථික විද්‍යාව | |






