බප/ගම්/නිට්ටඹුව බෞද්ධ මහා විද්‍යාලය

බොදු කිතු ගොස රාව නැංවූ අපේ හපන්නු

බොදු රන්තරු දරුවෝ

inner.png
inner2.png

අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ මෙරූන් සහ කහ වර්ණයයි. පාසල් නිල ලාංඡනයෙන්, පාසල් ධජයෙන් හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.

 

මෙරූන් කහ