| පාසල ආරම්භ වූ දිනය | 1899 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1961.10.15 |
| මහා විද්‍යාලයක් වූ දිනය | 1996.04.29 |
| පාසල් වර්ගය | 1C |
| පාසල් අංකය | 08247 |
| සංගණන අංකය | 01092 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 04 රූඩ් 03 පර්චස් 08 |
| පාසල පිහිටි පළාත | බස්නාහිර |
| දිස්ත්‍රික්කය | ගම්පහ |
| කලාපය | ගම්පහ |
| කොට්ඨාසය | අත්තනගල්ල |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | අත්තනගල්ල |
| ග්‍රාම සේවක වසම | නිට්ටඹුව |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 106 |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 29 |
| 2024 ජූලි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 825 |
| 2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 48 |
| පාසලේ වර්ණය | කහ, මෙරොන් |






