සමස්ථ ලංකා නර්තන තරඟාවලිය සඳහා පැවැත්වූ කලාප මට්ටමේ තරඟය සඳහා අප විද්‍යාලයෙන් නර්තන කණ්ඩායම් 2ක් ඉදිරිපත් කරන ලදී. ඒ ගනපති වන්නම හා කුවේණි අස්න නර්තන අංගයන් ය. එම අංග දෙකෙන්ම කලාප මට්ටමෙන් ප්‍රථම ස්ථානය දිනා පළාත් තරඟාවලිය සඳහා සුදුසුකම් ලැබුණි. පළාත් තරගාවලියෙන් කුවේණි අස්න නර්තන අංගය තෙවන ස්ථානය ලබා ගැනීම අප විද්‍යාලයේ ම ජයග්‍රහණයකි. එම දැරියන්ට හා නර්තන අංග පුහුණු කළ ගුරු දෙපලට අපේ උණුසුම් සුභ පැතුම් එක් කරමි.
ජයග්‍රහණ






