පාසල් විවාද කණ්ඩායම - 2024
බෞද්ධ විද්‍යාලයීය සිසුන් තුළ පවතින නෛසාර්ගික ශක්‍යතාවයන් ඔප මට්ටම් කර විද්‍යාල මට්ටමේ ජයග්‍රහණ වලින් ඔබ්බට යමින් ජාතික තලයේ පමණක් නොව ජාත්‍යන්තර තලයේ බබළන දුවා දරුවන් පිරිසක් දැයට දැයට දායාද කරනු වස් මෙම කථික හා විවාද සංචිතය පිහිටු වන ලදී. අනාගත පුරවැසියන් දැනුම, ආකල්ප, කුසලතා යන ත්‍රිත්වයෙන් පෝෂණය කරමින් පෞරුෂවත් ගෝලීය පුරවැසියෙකු බවට පත් කිරීම මෙම සංසදයේ අපේක්ෂාවයි.
භාරකාරත්වය දරණ ගුරුභවතුන්
| ආර්.එල්.ඩී.එන්.දයාසේන මිය |
| කේ.ඩී.එන්.පී.විජේනායක මිය |
| ඩබ්.ඒ.සී.උදයංගනී මිය |
| එන්.ජී.පී.ගුණතිලක මයා |
සාමාජිකයින්
| 1. විදුන් වීනාත් ( නායක) |
| 2. දුල්ෂර එෂාන් (නායක) |
| 3.අමින්දි අෂිනිකා |
| 4. තෂීමා විනේත්‍රි |
| 5. අමාෂි උමයංගනා |
| 6. හිරුකි රදීෂා |
| 7. දිනිදු සසිදු |
| 8. ඉමන්ති සත්සරණි |







