බප/ගම්/නිට්ටඹුව බෞද්ධ මහා විද්‍යාලය

බොදු කිතු ගොස රාව නැංවූ අපේ හපන්නු

බොදු රන්තරු දරුවෝ

inner.png
inner2.png

දෛනික ඉගෙනුම් ක්‍රියාවලියෙන් වෙහෙසට පත් ප්‍රාථමික අංශයේ සිසු දරු දැරියන්ගේ වෙහෙසට පත් මනසට සිසිලසක් ලබා දීමේ අරමුණින් දියත් කරන ලද ප්‍රාථමික චිත්‍ර ප්‍රදර්ශනයේ විශේෂ අවස්ථා කිහිපයක් මෙම ජායාරූප පෙළෙහි ඇතුළත් කර ඇත. මේ සඳහා 3,4,5 ශ්‍රේණි වල දුවා දරුවන් තම දායකත්වය ලබා දුන්නේ හද පිරි සතුටිනි.