බප/ගම්/නිට්ටඹුව බෞද්ධ මහා විද්‍යාලය

බොදු කිතු ගොස රාව නැංවූ අපේ හපන්නු

බොදු රන්තරු දරුවෝ

inner.png
inner2.png

බප/ගම්/නිට්ටඹුව බෞද්ධ මහා විද්‍යාලයීය සිසු දරුවන් විසින් පවත්වන ලද විද්‍යා ප්‍රදර්ශනය ප්‍රවීන දේශක තිස්ස ජනනායක මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.