බප/ගම්/නිට්ටඹුව බෞද්ධ මහා විද්‍යාලය

බොදු කිතු ගොස රාව නැංවූ අපේ හපන්නු

බොදු රන්තරු දරුවෝ

inner.png
inner2.png

ප්‍රාථමික අංශයේ සිසු දරු දැරියන්ගෙන් සම්මුඛ පරීක්ෂණ මඟින් තෝරා ගත් ශිෂ්‍ය නායක නායිකාවන් හට බැජ් පැළඳවීමේ උත්සවය අති උත්කර්ෂවත්ව පැවැත්විණි. එහි විශේෂ අවස්ථා වල ඡායාරූප පෙළක් මෙහි දැක්වේ.