බප/ගම්/නිට්ටඹුව බෞද්ධ මහා විද්‍යාලය

banner1.png
banner2.png
banner3.png
banner4.png
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

මිශ්‍ර බොදු පාසලක් ලෙස බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ නිට්ටඹුව නගරයට ආසන්නයේ පවතින නිට්ටඹුව බෞද්ධ විද්‍යාලය සිසුන් දහසකට පමණ අධ්‍යාපනය ලබා දෙන පාසලකි. පළමු ශ්‍රේණියේ සිට දහතුන් වෙනි ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන අතර වත්මන් ගුරු සංඛ්‍යාව 48කි. අනධ්‍යයන කාර්ය මණ්ඩලය දෙනෙකුගෙන් යුක්ත වේ. එදා මෙදා කාලය තුළ විදුවතුන් රැසක් බිහිකල මෙම පාසල වර්තමානයේ වෛද්‍යවරුන්, ඉංජිනේරුවරුන්, විවිධ දෙපාර්තමේන්තු ප්‍රධානීහු මෙන්ම විදුහල්පතිවරු ලෙසද සේවය කරති.

ගුණ නැණ පිරි ධීර වීර දූ පුතුන් සමාජගත කිරීම.

දැක්ම

සහ

මෙහෙවර

වෙනස් වන ලෝකයේ අභියෝග ඉදිරියේ නිර්මාණකරුවෙක් ලෙස ශ්‍රී ලාංකීය අනන්‍යතාවය තහවුරු කරන්නෙක් දායාද කිරීම.

දැක්ම

සහ

මෙහෙවර

ගුණ නැණ පිරි ධීර වීර දූ පුතුන් සමාජගත කිරීම.

වෙනස් වන ලෝකයේ අභියෝග ඉදිරියේ නිර්මාණකරුවෙක් ලෙස ශ්‍රී ලාංකීය අනන්‍යතාවය තහවුරු කරන්නෙක් දායාද කිරීම.

බොදු කිතු ගොස රාව නැංවූ අපේ හපන්නු

බොදු රන්තරු දරුවෝ

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

බප/ගම්/නිට්ටඹුව බෞද්ධ මහා විද්‍යාලය