මෙවර 1-13 සියළුම ශ්‍රේණි වල අධ්‍යාපන චාරිකා 2024 අගෝස්තු මස 16 වන දිනට යොදා ගෙන ඇත. 1-5 ප්‍රාථමික අංශය කොළඹ සහ 6,7,8,9 ශ්‍රේණි ගාල්ල බලා යෑමට නියමිතය. එමෙන් ම 10,11,12 හා 13 ශ්‍රේණි නුවරඑළිය බලා යෑමට නියමිතය. මේ සඳහා අවශ්‍ය කටයුතු මේ වන විටත් සූදානම් කරමින් පවතී. තම දරුවන් චාරිකාවට සහභාගි කරවීමට බලාපොරොත්තු වන සියළුම දෙමාපියන් ඒ බව ලිඛිතව සඳහන් කර එවිය යුතුය.
පුවත් හා විශේෂ අවස්ථා






