බප/ගම්/නිට්ටඹුව බෞද්ධ මහා විද්‍යාලය

බොදු කිතු ගොස රාව නැංවූ අපේ හපන්නු

බොදු රන්තරු දරුවෝ

inner.png
inner2.png
ENGLISH LANGUAGE DAY -2024

ENGLISH LANGUAGE DAY -2024

ENGLISH LANGUAGE DAY – 2024

We hope to conduct our English Activity Day on 13th of August 2024 at our school main hall. Mrs. Shashikala Opatha, directress of English in Gampaha zone will be participated as our chief guest in this special occasion.  And also we hope to give certificates and medals for our English winners of divisional and  zonal English competitions.

Latest News

වාර්ෂික අධ්‍යාපන චාරිකාව

මෙවර 1-13 සියළුම ශ්‍රේණි වල අධ්‍යාපන චාරිකා 2024 අගෝස්තු මස 16 වන දිනට යොදා ගෙන ඇත. 1-5 ප්‍රාථමික අංශය කොළඹ සහ 6,7,8,9 ශ්‍රේණි ගාල්ල බලා යෑමට නියමිතය. එමෙන් ම 10,11,12 හා 13 ශ්‍රේණි නුවරඑළිය බලා යෑමට නියමිතය.  මේ සඳහා අවශ්‍ය කටයුතු මේ වන විටත් සූදානම් කරමින් පවතී. තම දරුවන් චාරිකාවට සහභාගි කරවීමට බලාපොරොත්තු වන සියළුම දෙමාපියන් ඒ බව ලිඛිතව සඳහන් කර එවිය යුතුය.

පාසල් වාර්ෂික අධ්‍යාපන චාරිකාව -2024

වාර්ෂික අධ්‍යාපන චාරිකාව

දෙවන වාර පරීක්ෂණය - 2024

බස්නාහිර  පාසල් දෙවන වාර විභාගය අගෝස්තු මස 27 ඇරඹේ.