බස්නාහිර පාසල් දෙවන වාර විභාගය අගෝස්තු මස 27 ඇරඹේ.
බස්නාහිර පළාතේ පාසල් සඳහා දෙවන වාර පරීක්ෂණය අගෝස්තු මස 27 වන දින ආරම්භ වීමට නියමිතව ඇත. 6,7,8,9 ශ්‍රේණි සඳහා අගෝස්තු 27 දින සිට සැප්තැම්බර් 03 දක්වා විභාගය පැවැත්වේ. 10 හා 11 ශ්‍රේණි සඳහා සැප්තැම්බර් 04 වන දින සිට සැප්තැම්බර් 12 වන සින දක්වා විභාගය පැවැත්වේ.1-5 ප්‍රාථමික අංශය සඳහා පාසල් මට්ටමින් විභාගය පැවැත්වෙන අතර එය අගෝස්තු මස 27 වන දින ආරම්භ වේ.






